Tag: වැසි තත්වයේ වැඩි වීමක්

අද සිට වැසි තත්වයේ වැඩි වීමක්

අද සිට වැසි තත්වයේ වැඩි වීමක්

අද (16) සිට පවතින වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු හා නැගෙනහිර පළාත්වල සමහර ප්‍රදේශවල මිලිමීටර 100 ට වඩා අධික වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසන්නේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා

Read More