Tag: විලියම් කුමරුටත් කොරෝනා

විලියම් කුමරුටත් කොරෝනා – රහසින් ප්‍රතිකාර ලබාගෙන

විලියම් කුමරුටත් කොරෝනා – රහසින් ප්‍රතිකාර ලබාගෙන

පසුගිය අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුට කොවිඩ් 19 ආසාදනය වූ බව කෙන්සිංටන් මාලිගය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. එම වාර්තාවලට අනුව, විලියම් කුමරුට ද වෛරසය ආසාදනය වී ඇත්තේ ඔහුගේ පියා වන චාල්ස් කුමරුට කොවිඩ් 19 ආසාදනය වුනු කාළවකවානුවේමයි. කෙසේ වෙතත්, ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් සමාජය තුළ අනවශ්‍ය බියක් ඇති වේ

Read More