Tag: විශ්‍රාමික සෙවයින් වරායට කැඳවයි

විශ්‍රාමික සෙවකයින් වරායට කැඳවයි

කොළඹ වරායේ හඳුනාගත් කොට්ඨාශවල කටයුතු සඳහා විශ්‍රාමික සේවකයින් කැඳවීමට තීරණය කර ඇත. වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසුවේ මීට අමතරව තවත් ආයතන කිහිපයක සේවකයින් කැඳවීමට පියවර ගන්නා බවයි. වරාය සේවකයින් 60කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මේ අතර, පවතින තත්වය හේතුවෙන් විවිධ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන

Read More