Tag: වෛද්‍ය හරිත අළුත්ගේ

මැදිවියේ පුද්ගලයින් කොවිඩ් රෝගයෙන් මියයාමට වැඩි ඉඩක් – GMOA

මැදිවියේ පුද්ගලයින් කොවිඩ් රෝගයෙන් මියයාමට වැඩි ඉඩක් – GMOA

මෙතෙක් රටේ බොහෝ කෝවිඩ් ආශ්‍රිත මරණ වැඩිහිටියන් ආශයෙන් වාර්තා වුවද, මැදිවියේ පුද්ගලයින්ද මේ වන විට එම තත්වයටම මුහුණ දිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා. පසුගිය දින කිහිපය තුළ කොවිඩ් වැළඳීමෙන් ඇති වූ සංකූලතා හා හෘදයාබාධ හේතුවෙන් වයස අවුරුදු 40 ත් 50 ත් අතර මැදිවියේ පුද්ගලයින් මියයෑම් වාර්තා වූ බවයි සංගමයේ කර්තෘ වෛද්‍ය හරිත අළුත්ගේ

Read More
කොවිඩ් නිවස තුළට පැමිණ අවසන් – වෛද්‍ය හරිත අළුත්ගේ

කොවිඩ් නිවස තුළට පැමිණ අවසන් – වෛද්‍ය හරිත අළුත්ගේ

ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 පැතිරීම මෙන්ම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් රට තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ කෝවිඩ් මරණ 11 ක් වාර්තා වී තිබීම භයානක තත්වයක් බවයි. වෛද්‍ය හරිත අළුත්ගේ මහතා වැඩිදුර අදහස් දක්වමින්, View on Vocaroo

Read More
වෛද්‍ය හරිත අළුත්ගේ, Haritha Aluthge

ඇතැම් ප්‍රදේශවල PCR ප්‍රතිඵල දින 4-5 ප්‍රමාදයි – GMOA

මුළු රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සමාජ සාම්පල ලබා ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසන්නේ PCR පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම ඒ සඳහා විකල්ප හඳුනා ගැනීම ද මේ අවස්ථාවේ ඉතා වැදගත් බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අළුත්ගේ මහතා, "දැනටත් PCR යම් ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙනවා.

Read More