Tag: ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ

මෙරට කොවිඩ් මරණ 44ක් දක්වා ඉහළට

අද දින (11) මෙරටින් තවත් කෝවිඩ් මරණ 03 ක් වාර්තා වනවා. මෙලෙස කොළඹ 11 සහ කැළණිය යන ප්‍රෙද්ශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. කොළඹ 11 ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මරණයට හේතුව කෝවිඩ් 19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බවයි

Read More

ශ්‍රී ලංකාවේ 41 වන කොරෝනා මරණය වාර්තා වෙයි

41 වන කොරෝනා මරණය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. මියගිය පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත කරමින් පවසන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙම පුද්ගලයා නිවසේදීම මිය ගොස් ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව

Read More

මෙරට 35 වන කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ 35 වන මරණය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේනදනයක් නිකුත් කර තිබෙනවා. මියගොස් ඇත්තේ 78 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා. මරණයට හේතුව කොවිඩ් 19 වෛරසය නිසා ඇති වූ හෘදයාබාධයක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා

Read More

මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වෙයි – තුනක්ම නිවසේදී

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත මරණ 05ක් වාර්තා ළුනවා. කොළඹ 02, 12, 14, 15 සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ වලින් මෙලෙස මරණ වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මින් මරණ තුනක්ම නිවසේදී සිදුවී තිබීම විශෙෂත්වයක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහලගොස් තිබෙනවා. ඇත්ත නැත්ත හැම දෙයක්ම

Read More