Tag: ශ්‍රී ලංකාවේ 23 වන කොරෝනා මරණය

ශ්‍රී ලංකාවේ 23 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 23 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 23 වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යෂ ජෙනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක් ඊයේ (02) සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය කෝවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. පශ්චාත්

Read More