fbpx

Tag: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මහින්ද රාජපක්ෂ, Mahinda Rajapaksa

අගමැති අද මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, President Gotabaya Rajapaksa

සියලුම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ජනපතිගේ කෘතඥතාවය

ජනාධිපතිවරණයේදී තම සහ රටේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට කෘතඥතාව පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් ...

ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, Gotabaya Rajapaksa, Ranil Wickremesinghe

එජාප ආධාරකරුවන් මුහුණ දෙන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය පිළිබඳව රනිල්ගෙන් ට්විටර් පණිවිඩයක්

පසුගිය සතියේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් මුහුණ දෙන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ...

මහජන සාමය පවත්වාගෙන යෑමට ජනපති ත්‍රවිධ හමුදාව කැඳවයි, අති විශේෂ ගැසට් නිවේදනය

මහජන සාමය පවත්වාගෙන යෑමට ජනපති ත්‍රවිධ හමුදාව කැඳවයි – අති විශේෂ ගැසට් නිවේදනය මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) සිට බලපැවැත්වෙන පරිදි රට පුරා මහජන සාමය පවත්වාගෙන යෑමට ත්‍රිවිධ හමුදාව කැඳවමින් අති විශේෂ ...

ජනාධිපති නීතිඥ අලි සබ්රි, Ali Sabri

ජනාධිපතිවරයා කිසි විටෙකත් සුළු ජාතීන් පහත් කොට සලකන්නේ නැහැ – අලි සබ්රි

තමාට ඡන්දය දුන් අයගේ පමණක් නොව තමාට ඡන්දය නොදුන් සියලු දෙනාගේ ජනාධිපතිවරයා තමන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සිය ...

නව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

නව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ. අද උදෑසන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ...

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස වැඩ භාර ගනී

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස වැඩ භාර ගනී

ගෝඨාභය රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි භාර ගත්තේය. ආගමික වතාවත්වලින් හා ...

ඇලෙයිනා බී. ටිප්ලිට්ස්, Alaina B. Teplitz

අමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාභයට සුබ පැතුම්

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයකු තෝරා පත් කර ගත් ශ්‍රී ලංකා ජනතාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් ...

Page 1 of 7 1 2 7
Loading...