Tag: 20% Sri Lankans Covid Vaccinate

ශ්‍රී ලංකා ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟවෙයි

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් 19 සඳහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එකඟ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා. ඒ අනුව අරමුදල් සැපයීම, එන්නත ලබා දිය යුත්තේ කුමන පිරිස්වලටද යන්න තීරණය කිරීම, අදාළ භෞතික

Read More