Tag: 21th corona death Sri Lanka

ශ්‍රී ලංකාවේ 21 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 21 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 21 වන කොරෝනා ආසාදිත මරණය වැලිසර ළය රෝහලෙන් අද වාර්තා වුනා. මියගිය පුද්ගලයා මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ ආසාදනය හේතුවෙන් මෙම පුද්ගලයා ඔක්තෝබර් 23 වන දා රෝහල් ගත කර තිබෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකශකළේ පළමු PCR පරීක්ෂණය‍ට අනුව ඔහුට කොරොන වයිරස් රෝගය වැලඳී නැති බවට වාර්තා වී ඇති

Read More