fbpx

Tag: _By Neth

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

පොහොට්ටුව ලකුණ අත නොහැරීමට එකඟතාවක්

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර ...

ළහිරු තිරිමාන්න, Lahiru Thirimanne

එක්දින නායකත්වය ළහිරු තිරිමාන්නට – ප්‍රබලයෝ පස් දෙනෙක් පකිස්තානයට නොයයි

ලබන සැප්තැම්බර් 25 වෙනිදා පකිස්තානයේ දී පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ...

වනිඳු හසරංග

ශ්‍රී ලාංකාව රැකගත් උඩපන්දුව නවසීලන්තයට ජය ගෙනෙයි

තියුණු තරගයකින් පසු ශී‍්‍ර ලංකාව සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයද ජය ගැනීමට නවසීලන්තය ඊයේ (03) රාති‍්‍රයේ ...

ඡන්දය

ජනාධිපතිවරණය අප්‍රේල් දක්වා කල් යා හැකි බවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් අනාවරණය කරයි

ජනාධිපතිවරණය දෙසැම්බරයේ පැවැත්වෙනු ඇතැයි බොහෝ අය විශ්වාසයෙන් සිටියත් එය ලබන අප්‍රේල් දක්වා කල් යා හැකි බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය ...

වාසුදේව නානායක්කාර, Vasudeva Nanayakkara

එජාපයෙන් පිරිසක් පොහොට්ටුවට එක්කර නොගැනීමට තීරණයක්?

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක අර්බුදය හේතුවෙන් එම පක්‍ෂයෙන් ඉවත් වන සියළු දෙනා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සිය සන්ධානයට ...

ගැසට් නිවේදන

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන ආරක්ෂක අඥාාපනත යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාව වෙත අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පහත සඳහන් නියෝගයන් නිකුත් ...

චන්ද්‍රයාන් 2, Chandrayaan-2

‘චන්ද්‍රයාන් – 2’ යානය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වෙයි

ඉන්දියාව අභ්‍යාවකාශ ගතකළ “චන්ද්‍රයාන් දෙක යානය” අද (20) පළමු වරට චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වුණා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අභ්‍යාවකාශ යානය ...

දිමුත් කරුණාරත්න, Dimuth Karunaratne

දිමුත් කරුණාරත්න : ලොව හොදම ටෙස්ට් පිතිකරුවන් අට දෙනා අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, ...

Page 1 of 48 1 2 48
Loading...