Tag: All Trains Canceled

අද සහ හෙට සියලුම දුම්රිය අවලංගුයි

අද සහ හෙට සියලුම දුම්රිය සේවා අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දැනට ධාවනය වන කාර්යාල සහ ප්‍රාදේශීය දුම්රිය මේ මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව යි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර, බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන සියලුම බස් සේවා 15 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටවා තිබෙනවා. බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට

Read More