Tag: Arrest Beggars Near Signboards

යාචකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට

යාචකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට

කොළඹ සං සංඥා පුවරු අසල සිඟමන් යදින යාචකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ආරම්භ කරන බව පොලිසිය පවසනවා. මේ සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවේ. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Read More