Tag: Central mail exchange closed

මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මහජනයා සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව තැපැල්පතිවරයාට දන්වා සිටිනවා. තම ආයතනයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 රෛසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මෙම තීරණය ගනු ලබන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ. ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවාවන් අත්හිටවනු ලබන බවත් එහි සේවකයින් 30

Read More