Tag: Colombo Areas Lockdown

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට Lockdown කෙරේ

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට හුදෙකලා කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල වීදිය සහ කොම්පඤ්ඤ වීදිය පොලිස් බල ප්‍රදේශ සඳුදා අලුයම 5.00 සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ 17 ක් වනවා. මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලනිය, ජා-ඇල, මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බල

Read More