Tag: Corona Death Sri Lanka

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 4ක් ඊයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව, මෙරටින් වාර්තා වන මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Read More
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට

ඊයේ (23) තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වුනා. ඔවුන්ගෙන් දෙදෙනෙකු කාන්තාවන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබුනේ කෝවිඩ් 19 ආසාදනය හේතුවෙන් ඇතිවූ උග්‍ර ආසාදනයක් හේතුවෙන්. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවක් කොළඹ

Read More
තවත් කොරෝනා මරණ 4 ක් ඊයේ දිනයේදී

තවත් කොරෝනා මරණ 4 ක් ඊයේ දිනයේදී

ඊයේ දිනයේ (22) තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වුනා. ඒ අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි. මරණයට හේතුව කෝවිඩ් නියුමෝනියාවයි. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි තවත් පුද්ගලයෙක් ජාතික

Read More
තවත් කොරෝනා මරණ තුනක් – මුළු මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ යයි

තවත් කොරෝනා මරණ තුනක් – මුළු මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ යයි

තවත් කොරෝනා ආසාදිත මරණ තුනක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Read More
තවත් මරණ 05ක් – ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළට

තවත් මරණ 05ක් – ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ (17) කොරෝනා ආසාදනය හේතුවෙන් තවත් 5 දෙනෙකු මිය යාමත් සමඟ යි. මෙලෙස මියගොස් ඇත්තේ ඇත්තේ වයස අවුරුදු 65 සහ 82 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 69, 71 සහ 81 යන වයසස්වල පසුවූ කාන්තාවන් තිදෙනෙක්. 65 හැවිරිදි පිරිමි පුද්ගලයා කොළඹ 10 හි පදිංචිව සිටි අයෙක්. ඔහු කොරෝනා ආසාදනය වීම

Read More
තවත් කොවිඩ් මරණ 04ක් : මුළු මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 04ක් : මුළු මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළට

අද දින කොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයින් අතර වයස නිශ්චිතව සඳහන් නොවන හඳුනානොගත් පරිමි පුද්ගලයෙක්ද සිටින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ

Read More
අද තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි

අද තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වනවිට මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 42 ක සහ 67 කාන්තාවන් දෙදෙනෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස

Read More
අද තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි

මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වෙයි – තුනක්ම නිවසේදී

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත මරණ 05ක් වාර්තා ළුනවා. කොළඹ 02, 12, 14, 15 සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ වලින් මෙලෙස මරණ වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මින් මරණ තුනක්ම නිවසේදී සිදුවී තිබීම විශෙෂත්වයක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහලගොස් තිබෙනවා. ඇත්ත නැත්ත හැම දෙයක්ම

Read More
ශ්‍රී ලංකාවේ 20 වන කොරෝනා මරණය අද  වාර්තා වුනා

ශ්‍රී ලංකාවේ 20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 20 වන කොරෝනා මරණය අද වාර්තා වුනා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් ඊයේ (31) මෙලෙස මියගොස් තිබෙනවා. ඇය කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ මේ වන විට රට තුලින් වාර්තාවන මුළු කොරෝනා

Read More