Tag: Daily Activities Following Health Instructions

ගෝඨාභය රාජපක්ෂ, Gotabaya Rajapaksa

“සෞඛ්‍ය උපදෙස් අනුව දෛනික කටයුතු සිදු කිරීමට සූදානම්වන්න” – ජනාධිපති

කොරෝනා පාලනය කිරීම සඳහා විසඳුම් ලැබෙන තුරු රට වසා දැමිය නොහැකි බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එබැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිමින් සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු කරගෙන යාමට සියලු දෙනා සූදානම් විය යුතු බව ජනාධිපතිතුමා පවසනවා. කොඩ්වි මර්දනයට සහාය වීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය විසින් මෙහෙයවනු ලබන ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් ව්‍යාපෘතිය

Read More