Tag: Diana And Aravinda Get Ruling Party Seats

ඩයනා සහ අරවින්දට පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂයේ ආසන

ඩයනා සහ අරවින්දට පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂයේ ආසන

ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම පරිදි ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට තීරණය කර තිබෙනවා. කථානායකවරයාගේ ආණුඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කල ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ. මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන

Read More