Tag: DIG Ajith Rohana

නිරෝධායන නීති උල්ලංඝනය කළ 21 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ 21 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට

මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන වරද සම්බන්ධයෙන් පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පැය 24 තුළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මීගමුව, කටාන සහ සීඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට

Read More

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන සොයා බලන පොලිස් නිලධාරීන්ටත් කොවිඩ්

කොළඹ අපරාධ අංශයේ නිලධාරීන් 40 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති හෙයින් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශනය කිරීම ගැටළු සහගත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා. දැනට වෛරසය ආසාධනය වුනු මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගෙන්ම මේ සඳහා සාක්ෂි ලබා ගත යුතු බැවින් මෙම ගැටලුව පැන නැගී ඇති බව ඔහු

Read More
Ajith Rohana

මුහුණු ආවරණ නැතිව හිටියොත් අඩංගුවට පත්විය හැකියි

මුහුණු ආවරණ පැළඳ නොසිටීම හා දුරස්ථභාවය පවත්වා නොගැනීම හේතුවෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා. ඔක්තෝබර් 15 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මුහුණු ආවරණ පැළඳීම සහ පෞද්ගලික දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම

Read More
Ajith Rohana

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල නිවාස වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම අද සිට

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල නිවාස වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැඩසටහන අද සිට ආරම්භ කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා පොලිස් ස්ථානවලින් අවසර ලබා ගත යුතු බවයි. 7000 කට වැඩි පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා

Read More
බස්නාහිර පළාතෙන් ගිය අය සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න

බස්නාහිර පළාතෙන් ගිය අය සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න

29 සහ 30 යන දෙදින තුළ බස්නාහිර පළාතෙන් පිටත්ව ගිය අය දැනට සිටින ස්ථානයේ ම දින 14 ක ස්වයං නිරෝධායනයකට ලක් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා පවසන්නේ බස්නාහිර පළාතෙන් පිටවීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍යවල සටහන් තැබූ අය පිළිබඳව විශේෂ විමර්ශනයක් දියත් කර ඇති බවයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ

Read More