Tag: Donald Trump

ඩොනල්ඩ් ට්‍රම්ප් උසාවි යයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් රිපබ්ලිකන් පක්ෂය අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රාන්ත හතරක ඡන්ද ගණන් කිරීමට එරෙහිව නඩු පවරා තිබෙනවා. පෙන්සිල්වේනියා, මිචිගන්, ජෝර්ජියා සහ විස්කොන්සින් යන ප්‍රාන්තවල මෙම අර්බුදය ඇති වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විස්කොන්සින් ප්‍රාන්තයේ ප්‍රතිඵල නැවත ගනන් කරන ලෙස රිපබ්ලිකන් පක්ෂය

Read More

ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති තරඟයේ ඉදිරියෙන්

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රාන්ත 50 න් 43 ක්ම මේ වන විට නිකුත් කර අවසන්. නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මැතිවරණ විද්‍යාල 264 ක් ජයග්‍රහණය කරමින් මේ වන විට ඉදිරියෙන් සිටිනවා. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ විද්‍යාල 214 ක බලය තහවුරු කරගෙන සිටිනවා. අමෙරිකා එක්සත් ජනපද මැතිවරණ ඉතිහාසයේ

Read More

ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රාහී මාවතේ

එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට පෙර ඔහුගේ ආධාරකරුවන් අමතා තිබෙනවා. "මෙම මැතිවරණය ජය ගැනීමේ මාවතේ අප ගමන් කරමින් සිටින බව අපි විශ්වාස කරනවා," ලෙස ඔහු පවසා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ දක්වා ප්‍රාන්ත 39 ක ප්‍රතිඵල නිකුත් කර ඇති අතර, මේ වන විට ජෝ බයිඩන් කොට්ඨාශ 237 ක් දිනාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාශ 210 ක්

Read More