Tag: Duty Without Curfew Licenses

ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව රාජකාරිය සඳහා වාර්තා කළ හැකි ආයතන 107 ක්

ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව රාජකාරිය සඳහා වාර්තා කළ හැකි ආයතන 107 ක්

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සැපයීමට අවසර ඇති රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ දැන්වීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ඉහත සඳහන් ආයතනවලට අමතරව අවසර ලත් පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයින්ට සිය රාජකාරි හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමඟ සේවයට කැඳවන ලද අවසර පත්‍රය ඇඳිරි නීති බලපත්‍ර ය ලෙස

Read More