Tag: Essential Foods Wholesale Stores

පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අද 3වෙනකං විවෘතයි

අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසන්නේ පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අද (3) දින විවෘතව පවතින බවයි. 4 වන සහ 5 වන හරස් වීදිවල වෙළඳසැල් අලුයම 5 සිට පස්වරු 3 දක්වා විවෘතව පවතින බව එහි සභාපති ජී. රාජේන්ද්‍රන් මහතා පැවසුවා. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වෙළෙඳුන් හට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණිය හැකි බව ඔහු පැවසුවා. ඇත්ත

Read More