Tag: Isolated areas

හෙට සිට හුදෙකලා වන පොලිස් කොට්ඨාශ මෙන්න

මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඥ්ඥ වීදිය, වේල්ල වීදිය සහ කැලනිය පොලිස් කොට්ඨාශ හෙට අලුයම 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා. මේ වන විටත් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් කොට් 13 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ 6 ක් එම තත්ත්වයේම පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා

Read More

හුදකලා කර ඇති ප්‍රදේශ හෙට එම තත්ත්වයෙන් ඉවතට

හෙට (14) දිනයේදී දැනට හුදකලා කර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හෙට දිනයේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඉන් අනතුරුව ඒ පිළිබඳ ව තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක්

Read More