Tag: Joe Biden

බයිඩ්න්ගේ ජයග්‍රහණයට ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සුබ පැතුම්

බයිඩ්න්ගේ ජයග්‍රහණයට ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සුබ පැතුම්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබ පැතුම් එක් කර තිබෙනවා. එහිදී උන්වහන්සේ දුරකථනය මගින් ජෝ බයිඩ්න්ට ආශීර්වාද කර අති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දුප්පතුන්ට සහන සැලසීම, දේශගුණික විපර්යාස වැළැක්වීම සහ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් එක්සත් ජනපදයට පිළිගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් පාප්තුමා සමඟ කටයුතු කිරීමට තමාට

Read More
ජෝ බයිඩන්, Joe Biden

අමෙරිකාවේ 46වෙනි විධායක ජනාධිපති ජෝ බයිඩන්

එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමින් ජෝ බයිඩන් මැතිවරණ විද්‍යාල 273 ක ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වී ඇත්තේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ විද්‍යාල 20 ක ජයග්‍රහණය තහවුරු කරමින්. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇත්තේ මැතිවරණ විද්‍යාල 213

Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් උසාවි යයි

ඩොනල්ඩ් ට්‍රම්ප් උසාවි යයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් රිපබ්ලිකන් පක්ෂය අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රාන්ත හතරක ඡන්ද ගණන් කිරීමට එරෙහිව නඩු පවරා තිබෙනවා. පෙන්සිල්වේනියා, මිචිගන්, ජෝර්ජියා සහ විස්කොන්සින් යන ප්‍රාන්තවල මෙම අර්බුදය ඇති වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විස්කොන්සින් ප්‍රාන්තයේ ප්‍රතිඵල නැවත ගනන් කරන ලෙස රිපබ්ලිකන් පක්ෂය

Read More
ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති තරඟයේ ඉදිරියෙන්

ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති තරඟයේ ඉදිරියෙන්

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රාන්ත 50 න් 43 ක්ම මේ වන විට නිකුත් කර අවසන්. නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මැතිවරණ විද්‍යාල 264 ක් ජයග්‍රහණය කරමින් මේ වන විට ඉදිරියෙන් සිටිනවා. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ විද්‍යාල 214 ක බලය තහවුරු කරගෙන සිටිනවා. අමෙරිකා එක්සත් ජනපද මැතිවරණ ඉතිහාසයේ

Read More
ජෝ බයිඩන්, Joe Biden

ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රාහී මාවතේ

එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට පෙර ඔහුගේ ආධාරකරුවන් අමතා තිබෙනවා. "මෙම මැතිවරණය ජය ගැනීමේ මාවතේ අප ගමන් කරමින් සිටින බව අපි විශ්වාස කරනවා," ලෙස ඔහු පවසා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ දක්වා ප්‍රාන්ත 39 ක ප්‍රතිඵල නිකුත් කර ඇති අතර, මේ වන විට ජෝ බයිඩන් කොට්ඨාශ 237 ක් දිනාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාශ 210 ක්

Read More