Tag: Lasantha Wickrematunge

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණය නොමග යවලා – හිටපු බුද්ධි අංශ නිලධාරී

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අධිකරණය නොමඟ යවා ඇති බව හිටපු හමුදා අංශ නිලධාරියෙක් වනප්‍රේම් ආනන්ද උදුලාගම මහතා අඟහරුවාදා (27) දේශපාලන වින්දිතයින් පිළිබඳ සිද්ධීන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත සාක්ෂි දෙමින් කියා සිටියේය. ප්‍රකාශයක් ලබා දීම සඳහා 2016 ජූනි 21 වන දින

Read More