Tag: Lockdown Areas Train

හුදෙකලා ප්‍රදේශවල දුම්රිය නොනවත්වා ධාවනයට පියවර

විශේෂ කාර්යාල දුම්රිය හෙට (16) උදේ සහ සවස ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශවල ඇති දුම්රිය ස්ථානවලින් දුම්රිය නොනත්වා ධාවනය වන බව එහි සඳහන්. කෙසේ වෙතත්, හුදකලා දුම්රිය ස්ථාන අතරින්, කොටුව දුම්රිය ස්ථානයෙන් පමණක් දුම්රිය ගමන් ආරම්භ කර අවසන් වනවා. ඒ අනුව ප්‍රධාන දුම්රිය

Read More