Tag: LPL green light

රට යථා තත්ත්වයට පත් කිරීමට එල්පීඑල් කොල එළියක්

රට යථා තත්ත්වයට පත් කිරීමට එල්පීඑල් කොල එළියක්

මේ මාසයේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරඟාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් -19 කාර්ය සාධක බලකාය විසින් ‘කොල එළිය’ ලබා දී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. මේ බව පවසමින් ට්විටර් සටහනක් මගින් ක්‍රීඩා අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පුද කරන

Read More