Tag: Mahinda Rajapaksa Birthday

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන උපන් දිනයයි අදයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන උපන් දිනයයි අදයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 75 වන උපන් දිනය අදයි. 1945 නොවැම්බර් 18 වන දින හිටපු නියෝජ්‍ය කථානායක ඩී.ඒ. රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ මහත්මියගේ පවුලේ උපත ලැබූ පර්සි මහින්ද රාජපක්ෂ මහතා සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා වනවා. ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා, තර්ස්ටන් සහ රිච්මන්ඩ් විද්‍යාලවල යි. තම පියාගේ අභාවයෙන් පසු, රාජපක්ෂ

Read More