Tag: Mano Ganesan

දුමින්ද සිල්වා නිදහස් කළ යුතුයි – මනෝ ගනේෂන්

මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කොට සමාජයට නැවත එක්විය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මනෝ ගනේෂන් මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ මිනීමැරුම් චෝදනාවක් මත මරණ දඬුවම නියම වූ හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිද්ධිය වන අවස්ථාවේ මත්පැන්

Read More