Tag: Mark Esper fired

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් ධූරයෙන් ඉවතට

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් ධූරයෙන් ඉවතට

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් මහතා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ධූරයෙන් ඉවත්කොට තිබෙනවා. ජාතික ත‍්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ක්‍රිස්ටෝපර් මිලර් මෙම තනතුරට පත් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් මහතා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව "ජනාධිපතිතුමනි, මා වෙනුවෙන් ඔබ

Read More