Tag: MCC will never sign

MCC කිසි විටෙකත් අත්සන් කරන්නේ නැහැ – ජනපති සහතික වෙයි

MCC කිසි විටෙකත් අත්සන් කරන්නේ නැහැ – ජනපති සහතික වෙයි

තම රජය යටතේ එම්.සී.සී. ගිවිසුමට අත්සන් නොකරන බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. සති අන්ත පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටිනවා. සති අන්ත අරුණ පුවත්පතට අදහස් දක්වමින් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පවසන්නේ ඇතැමුන් ගැලරිය පිනවීමට සඳහා ව්‍යාජ ඇමරිකානු විරෝධයක් දක්වන බවයි. සති අන්තයේ අරුණ පුවත්පතට අදහස් දක්වමින්

Read More