Tag: More than 9

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගීන් 9,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගීන් 9,000 ඉක්මවයි

අද (28) සවස මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුරට සම්බන්ධ තවත් පුද්ගලයින් 211 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව පරීක්ෂන වලින් තහවුරු වීම හේතුවෙන් රට තුළ තහවුරු වූ මුළු කොවිඩ් - 19 ආසාදන සංඛ්‍යාව 9,000 ඉක්මවා ඇත. රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පැවසුවේ, ‌මේ අතර සිටින රෝගීන් 09 ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් අනාවරණය වී ඇති බවයි. ඉතිරි 202 කලින් හඳුනාගෙන ඇති

Read More