Tag: Narahenpita Banyan Tree Cut

නාරහෙන්පිට තිබූ වයස අවුරුදු 100 ක් පැරණි නුග ගසක් කපා දමයි

නාරහෙන්පිට තිබූ වයස අවුරුදු 100 ක් පැරණි නුග ගසක් කපා දමයි

නාරහෙන්පිට හි කිරිමණ්ඩල මාවතෙහි තිබූ වසර 100 ක් පැරණි නුග ගසක් කපා දමා තිබෙනවා. මෙම නුග ගස පිහිටා තිබුනේ නාරහෙන්පිට කිරිමණ්ඩල මාවතේ සුජාතා බාලිකා විද්‍යාලය ඉදිරිපිට යි. ගස වර්ග මීටර් 112 ක පමණ භූමි ප්‍රදේශයකට සෙවන සැපයූ මෙම ගස මැදින් මීට මාසයකට පමණ පෙර මාර්ගය ඉදිකර ඇති අතර මේ මස 9 වන දින ගස කපා දමා තිබෙනවා. එදින ගස කපා දැමීමට එරෙහිව ප්‍රදේශවාසීන් සිය

Read More