Tag: New Chinese Ambassador Arrives Sri Lanka

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණේ

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා මෙරටට පැමිණේ

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කරන ලද නව චීන තානාපති කි සෙන් හොං මහතා ඊයේ සවස 6.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා. ඒ චීනයේ ෂැංහයි සිට එම්.යූ 231 චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් ගුවන් යානයෙන්. ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Read More