Tag: Note down bus number

ගමන් කරන බස් අංකය සටහන් කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්

ගමන් කරන බස් අංකය සටහන් කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්

රාජ්‍ය හා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන මගීන්ට තමන් ගමන් කරන බස් රථවල අංක සටහන් කරනගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවේ බස් රථයේ මගීන්ට දැකගත හැකි වන පරිදි එම තොරතුරු අලවන ලෙස බස් ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලා ඇති බවයි. ඒ අනුව මගීන් තමන් ගමන් ගන්නා බස් අංකය සැලකිල්ලට ගන්නා ලෙස ඉල්ලා සිටින බව

Read More