Tag: Nusret Aksoy

තුර්කියේ භූමිකම්පාවෙන් සුන්බුන් අතර සිරවූ දැරියක් දින 04කට පසුව බේරා ගැනේ

තුර්කියේ භූමිකම්පාවෙන් සුන්බුන් අතර සිරවූ දැරියක් දින 04කට පසුව බේරා ගැනේ

තුර්කියේ ඇතිවූ භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි සිව් හැවිරිදි දැරියක් දින හතරකට පසුව බේරාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව දිවි ගලවා ගත් දැරිය අයිඩා ගෙස්ජින් ( Ayda Gezgin)වන අතර ඇගේ පියා ද එම ස්ථානයට පැමිණ සිටියේ. රික්ටර් පරිමාණ 7ක අගයක් සටහන් කරමින් ඇති වූ භූමිකම්පාවකින් තුර්කියේ හා ග්‍රීසියේ පුද්ගලයින් 102

Read More