Tag: Overcrowded Buses

ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගත් බස් රථ ගැන පැමිණිලි

ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගත් බස් රථ ගැන පැමිණිලි

දිවයිනේ විවිධ ප්‍රදේශවල බස් රථ ආසන සංඛ්‍යාවට වැඩියෙන් මගීන් ගෙනයන බවට පැමිණිලි ලැබී ඇති බව ජාතික ප්‍රවාහන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නලින් මිරෙන්ඩා මහතා පැවසුවේ මේ පිළිබඳව සොයා බැලීමට ජංගම විමර්ශකයින් යොදවා ඇති බවයි. මේ අතර පානදුර ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ධාවන කළ බස් රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන

Read More