Tag: Pavithra Wanniarachchi

ශ්‍රී ලංකා ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟවෙයි

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් 19 සඳහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එකඟ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා. ඒ අනුව අරමුදල් සැපයීම, එන්නත ලබා දිය යුත්තේ කුමන පිරිස්වලටද යන්න තීරණය කිරීම, අදාළ භෞතික

Read More

කොරෝනා නැති කරන්න මුහුදට බිළිවෙන්නත් සුදානම් – ඇමති පවිත්‍රා

ශ්‍රී ලංකාව තුළ පැතිර යන කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට වුවත් සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා. සමාජ මාධ්‍යවල පළව තිබෙන ඇතැම් සටහන් සමබන්ධයෙන් සිය අදහස් දක්වමින්පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ පසුගියදා තමන් සහභාගිවූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඇතැමුන් උපහාසයට ගෙන තිබෙන

Read More