Tag: PCR යන්ත්‍ර ලබා දීම

තවත් රෝහල් දෙකකට PCR යන්ත්‍ර ලබා දීමට තීරණය කරයි

තවත් රෝහල් දෙකකට සහ සෞඛ්‍ය ආයතනයකට නව PCR යන්ත්‍ර ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. නව PCR යන්ත්‍ර කෑගල්ල සහ කුරුණගල යන රෝහල්වලටත් කළුතර ජාතික සෞඛ්‍ය ආයතනයටත් ලබා දීමටයි තීරනය කර ඇතතේ. මීට අමතරව, පෙරාදෙනිය ශික්ෂණ රෝහලේ ද PCR පරීක්ෂණ පැවැත්වීමට මේ වන විට පියවර ගෙන ඇති බව වාර්තා වනවා. PCR පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලේ නව රසායනාගාරයක් ඉදිකිරීමට පියවර

Read More