Tag: Peliyagoda New Manning Market

පෑලියගොඩ නව මැනින් වෙළඳපොළ 20 වනදා සිට වැඩ ආරම්ඹයි

පෑලියගොඩ නව මැනින් වෙළඳපොළ 20 වනදා සිට වැඩ ආරම්ඹයි

පෑලියගොඩ නව මැනින් වෙළඳපොළේ මෙහෙයුම් කටයුතු 20 වනදා ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව වෙළඳපොලේ කටයුතු දියත් කරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර මහතා පැවසුවේ. එදින වෙළඳපොලේ සියලුම අංශ ආවරණය වන පරිදි සීමිත වෙළඳුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගැනීමට පියවර ගන්නා බව ඔහු පැවසුවා. සෞඛ්‍ය

Read More