Tag: Permission use calculators GCE Advanced Level

හෙට ගිණුම්කරණ විෂය සඳහා සාමාන්‍ය කැල්කියුලේටර භාවිතා කිරීමට අවසර

අ.පො.ස. උසස් පෙළ විභාගයේ හෙට පැවැත්වීමට නියමිත ගිණුම්කරණ විෂය සඳහා, වැඩසටහන්ගත කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා කියා සිටියේ මෙම විෂය සඳහා කැල්කියුලේටර භාවිතා කිරීමට සිසුන්ට ලබා දී ඇති අවසරය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් ඇත්නම් සිය දෙපාර්තමේන්තුවෙන් විමසිය හැකි බවයි. මේ අතර,

Read More