Tag: Pettah Bus Stand Opens

කොටුව බස් නැවතුම්පොළ අද මධ්‍යම රාත්‍රියේ සිට යළි විවෘතයි

පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අද (15) මධ්‍යම රාත්‍රියේ සිට නැවත විවෘත කරන බව ප්‍රවාහන නිලධාරීන් පවසනවා. ශ්‍රී ලංකා ගමනාගම මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරී ඒ.එස්.පී. වීරසූරිය මහතා ප්‍රකාශ කළේ හුදෙකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් බස්රථ වලට අතුළුකර ගැනීම සහ බැස්සවීම සපුරා තහනම් බවයි. මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ ඒ

Read More