Tag: Police Special Task Force

කොරෝනා හේතුවෙන් STF කඳවුරු 3 ක් හුදකලා කරයි

කොරෝනා හේතුවෙන් STF කඳවුරු 3 ක් හුදකලා කරයි

කොරෝනා වෛරසය රට තුළ පැතිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරු තුනක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 වෛරස ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කැළනිය, කළුබෝවිල සහ රාජගිරිය පිහිටි කඳවුරු තුනක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. එම මධ්‍යස්ථානයට අනුව ස්.ටී.එෆ්. නිලධාරීන් 56 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 183

Read More