Tag: Port Employees Covid

වරාය සේවකයින් 60 ට කොරෝනා : මෙහෙයුම් කෙරෙහි බලපෑම්

වරාය සේවකයින් 60 ට කොරෝනා : මෙහෙයුම් කෙරෙහි බලපෑම්

තම ආයතනයේ සේවකයින් 60 දෙනෙකු පමණ කොරෝනා ආසාදනය වී ඇති අතර තවත් 200 දෙනෙකු පමණ නිරෝධායනය කරා යොමු කර ඇති බව කොළඹ වරාය අධිකාරිය පවසයි. වරාය වෘත්තීය සමිති පවසන්නේ මෙහෙයුම් ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නැව් විශාල ප්‍රමාණයක් වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බවයි. කෙසේ වෙතත්, වරාය අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ බහාලුම් බෑමේ යම් ප්‍රමාදයක් පැවතියද එය

Read More