Tag: Recount Georgia Votes

ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමට තීරණය කරයි

ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමට තීරණය කරයි

එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවමත් සිදුවෙමින් පවතිනවා. ඊයේ රාත්‍රිය වන විට ජෝර්ජියාවේ ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ පැවති අතර ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් එහි දී ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධය වාර්තා කළේ. කෙසේ වෙතත්, එම ප්‍රන්තයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතර ඡන්ද වෙනස ඉතා සුළු පරතරයක් ගන්නා හෙයින් එම ඡන්ද කොට්ඨාශයේ ඡන්ද නැවත ගණන්

Read More