Tag: RMV Werahera office reopens

වේරහැර කාර්යාලය අද සිට යලි විවෘත වේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය අද සිට යලි විවෘත කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ සීමිත කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සේවාවන් අද සිට යලි ආරම්භ කරන බවයි. ඒ අනුව, වේරහැර ශාඛාව සේවා සපයන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන සේවාදායකයින්ට පමණක් වන අතර ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි

Read More