Tag: Sanath Jayasuriya

සනත් ජයසූරිය, Sanath Jayasuriya

ජයසූරියගේ අයිසීසී තහනම අදින් අවසන්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරිය මහතා වෙත පනවා තිබූ වසර දෙකක තහනම අදින් අවසන් වුනා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා විසින් මේ පිළිබඳව තමාට නිල වශයෙන් දැනුම් දුන් බව සනත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ජයසූරිය මහතා ශ්‍රී ලංකා

Read More