Tag: SLPP defeats budgets

පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා කිහිපයක අයවැය පරාජය වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන කිහිපයක ලබන වසර සඳහා වන අයවැය පරාජයට පත්වී තිබෙනවා. ඊට හේතුවී අත්තේ අදාළ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ පෞද්ගලික කි‍්‍රයාකලාපයන්ට එරෙහිව සිදු වූවක් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහජන පෙරමුණේ ලේකම් සාගර කාරියාවසම් මහතා කියා සිටියේ අයවැය පරාජයට සහාය දුන් තම පක්ෂයේ

Read More