Tag: Vap Full Moon Poya Day

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බුදු සසුනේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ වප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයේ සිට වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ, අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදී යි. සැරියුත් හිමියන්ට ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍ර ස්ථානය පිරිනැමීම මෙන්ම, මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන්ගේ ශාසන‍යෙහි පැවිදිවීම ද වප් පොහෝ දින

Read More