Tag: Western exit ban lifted

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට: බස් සහ දුම්රිය සේවා යළි අරඹයි

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට: බස් සහ දුම්රිය සේවා යළි අරඹයි

පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අද නැවත විවෘත කෙරුනා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතෙන් පිටත ගමන් කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමඟ යි. ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරී ඒ.එස්.පී. වීරසූරිය මහතා කියා සිටියේ බස් රථවලට හුදකලා ප්‍රදේශ හරහා ගමන් කළ හැකි වුවද, එම ප්‍රදේශවලින් මගීන් නංවාගැනීම

Read More