fbpx
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read
ඇත්ත විත්ති
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
ඇත්ත විත්ති
No Result
View All Result

බ්‍රිතාන්‍යයේ නව මුදල් නෝට්ටු සඳහා ඇලන් ටියුරින්ගේ රුව

etthawitthi by etthawitthi
2019-07-17
6:20 am
in World
Alan Turing , New £50 note, Bank of England , ඇලන් ටියුරින්, ඇලන් මැතිසන් ටියුරින්, බ්‍රිතාන්‍යයේ නව පවුම් පනහේ මුදල් නෝට්ටු

ඇලන් ටියුරින්, ඇලන් මැතිසන් ටියුරින්, බ්‍රිතාන්‍යයේ නව පවුම් පනහේ මුදල් නෝට්ටු

FacebookTwitter

බ්‍රිතාන්‍යයේ නව පවුම් පනහේ මුදල් නෝට්ටු සඳහා ගණිතඥයෙකු සහ පරිගණක විද්‍යාවේ මූලිකයෙකු වන ඇලන් ටියුරින්ගේ රුව යොදා ගැනීමට එංගලන්ත මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ, ඔහු විසින් දෙවැනි ලෝක යුද සමයේ සිදු කළ සේවය වෙනුවෙනි. ඇලන් ටියුරින් දෙවැනි ලෝක යුද සමයේ කේත විකේතනය කරන උපකරණයක් නිර්මාණය කළ අතර, එමගින් ලෝක යුද්ධයේ දී ජීවිත දහස් ගණනක් බේරා ගැනිමට හැකියාව ලැබිණ.

ඔහුගේ යන්ත්‍රය ආධාරයෙන් ජර්මානුවන් විසින් භාවිත කරනු ලැබ එනිග්මා යන්ත්‍රයේ රහස් පණිවුඩ විකේතනය කිරීමේ හැකියාව ලැබිණ. එනිග්මා යන්ත්‍රය ජර්මානුවන් හඳුන්වා දී තිබුණේ කිසිම දිනෙක විකේතනය කළ නොහැකි පණිවුඩ හුවමාරු ක්‍රමයක් ලෙසයි.

ඔහුගේ මෙම යන්ත්‍රය නවීන පරිගණක විද්‍යාවේ ආරම්භය ලෙස ද සැලකේ. නමුත්, යුද්ධය අවසන් වීමෙන් පසු ටූරින්ග් හට ලිංගිකත්වය පිළිබඳ චෝදනා එල්ලවිය. ඒ හේතුවෙන් ඔහුගේ වීර ක්‍රියාවන් දශක ගණනාවක් තිස්සේ රහසක් ලෙස පැවතිණ.

ඔහු 1952 වසරේ ඔහුට එල්ල වී තිබූ චෝදනා හේතුවෙන් සිය දිවිහානි කරගත් අතර, 2013 වසරේ ඔහුට රාජකීය සමාව හිමිවිය. බ්‍රිතාන්‍යයේ වැඩිම අගයක් සහිත මුදල් නෝට්ටුව වන පවුම් පනහේ ඔහුගේ රුව සහිත නව නෝට්ටුව 2021 අග සිට සංසරණය සඳහා නිකුත් කිරීමට නියමිතයි.


ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.

සබැඳි පුවත්:

  • විකෘති මුදල් නෝට්ටු ජනවාරි 1 වැනිදා සිට තහනම්විකෘති මුදල් නෝට්ටු ජනවාරි 1 වැනිදා සිට තහනම්
  • ශ්‍රී ලංකා රජයේ වියදමින් මෙරට සංචාරය කළ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම්ශ්‍රී ලංකා රජයේ වියදමින් මෙරට සංචාරය කළ…
  • හොර සල්ලි අච්චු ගැසූ 5ක් අත්අඩංගුවටහොර සල්ලි අච්චු ගැසූ 5ක් අත්අඩංගුවට
  • ATM යන්ත්‍රයක් තුල සිදුවූ අපුරු සොරකම (Video)ATM යන්ත්‍රයක් තුල සිදුවූ අපුරු සොරකම (Video)
Tags: Alan TuringBank of EnglandNew £50 noteඇලන් ටියුරින්ඇලන් මැතිසන් ටියුරින්බ්‍රිතාන්‍යයේ නව පවුම් පනහේ මුදල් නෝට්ටු
Загрузка...
Next Post
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවක වර්ජනයෙන් කොළඹ ලිපි බෙදීමට බාධා

Comments 11

  1. http://tinyurl.com/quest-bars-cheap-44820 says:
    3 weeks ago

    WOW just what I was looking for. Came here by searching for
    quest bars cheap

    Reply
  2. quest bars cheap says:
    2 weeks ago

    Please let me know if you’re looking for a author for your weblog.
    You have some really great posts and I think I would be a good asset.
    If you ever want to take some of the load off, I’d love to write some
    content for your blog in exchange for a link back to mine.
    Please shoot me an e-mail if interested. Many thanks!

    Reply
  3. quest bars cheap says:
    2 weeks ago

    Hi, everything is going perfectly here and ofcourse every one is sharing information, that’s actually excellent, keep up
    writing.

    Reply
  4. quest bars cheap says:
    2 weeks ago

    hey there and thank you for your information – I’ve certainly picked up
    something new from right here. I did however expertise a few
    technical issues using this web site, since I experienced to reload the website
    a lot of times previous to I could get it to
    load correctly. I had been wondering if your hosting is
    OK? Not that I am complaining, but slow loading instances times will sometimes affect your placement in google and could damage your high quality score
    if ads and marketing with Adwords. Well I’m adding this RSS to my email and can look out for a lot more of your respective fascinating content.
    Make sure you update this again soon.

    Reply
  5. ps4 games says:
    1 week ago

    Valuable information. Fortunate me I discovered your site unintentionally, and I’m surprised why this coincidence
    did not came about earlier! I bookmarked it.

    Reply
  6. ps4 games says:
    1 week ago

    You made some decent points there. I checked on the web for more
    information about the issue and found most individuals
    will go along with your views on this website.

    Reply
  7. ps4 games says:
    1 week ago

    Please let me know if you’re looking for a article writer for your
    site. You have some really great articles and I feel I would be
    a good asset. If you ever want to take some of the load off,
    I’d absolutely love to write some articles for your blog
    in exchange for a link back to mine. Please shoot me an email if interested.
    Cheers!

    Reply
  8. quest bars cheap says:
    6 days ago

    Wonderful beat ! I would like to apprentice while you
    amend your site, how can i subscribe for a blog website?
    The account helped me a acceptable deal. I had been a little bit acquainted of this your
    broadcast provided bright clear concept

    Reply
  9. ps4 games says:
    4 days ago

    Hey would you mind letting me know which web host you’re working with?
    I’ve loaded your blog in 3 completely different web browsers and I must say this blog loads a lot quicker then most.
    Can you recommend a good hosting provider at a fair
    price? Thanks a lot, I appreciate it!

    Reply
  10. ps4 games says:
    3 days ago

    Wow, incredible blog layout! How long have you been blogging
    for? you made blogging look easy. The overall look of your website
    is excellent, let alone the content!

    Reply
  11. ps4 games says:
    2 days ago

    Wow that was odd. I just wrote an very long comment but after I clicked submit my comment didn’t show up.
    Grrrr… well I’m not writing all that over
    again. Anyhow, just wanted to say great blog!

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Loading...

ජනප්‍රිය පුවත්

  • Port City

    වරාය නගරයක කතන්දරය – දුර නොපෙනෙන දැක්‌මක්‌ නැති

    0 shares
    Share 0 Tweet 0
  • ඕරා කියන්නේ මොකක්‌ද

    0 shares
    Share 0 Tweet 0

ඇත්ත විත්ති

ඇත්ත විත්ති

ඇත්ත ඇති සැටියෙන්...

ප්‍රධාන කතෘ

දස දෙසින් වාර්තාවන සියළු පුවත් දැන ගැනීමට අප හා එක්වන්න. වෙබ් අඩවියේ සැරිසරන විට පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

► අදහස් දැක්වීමේදී ශිෂ්ඨ සම්පන්න භාෂාවක් යොදා ගැනීමට කරුණිකවන්න.
► ආගම් වාදයට ජාති බේදයට කිසිදු ඉඩක් අඩවිය තුල නැත.
► පක්ෂ පාට බේදයකින් තොරව පැමිණ තම අදහස් ප්‍රකාශ කරන්න. අඩවිය තුල මතවාදී ලෙස ගැටුනද මින් පිටතට යෑමේදී සියළු බේදයන් පසෙකින් තබන්න. - ස්තූතියි.

නවතම

උඳුවප් පුර පසළොස්වක පොහොය

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

2019-12-11
රංජිත් ද සොයිසා, Ranjith de Zoysa

රංජිත් ද සොයිසා අභාවප්‍රාප්තවෙයි

2019-12-04
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනවාරි 3 වනදා

2019-12-02
පාර්ලිමේන්තු ගැලරිය අද ජනතාවට විවෘත නොකෙරේ

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සඳහා ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට

2019-12-02

Categories

  • Aththa Gossip
  • Business
  • Cartoon
  • Education
  • Entertainment
  • Features
  • Local
  • Medical
  • News
  • Photos
  • Political
  • Presidential Election 2019 – Election Results
  • Science
  • Sports
  • Technology
  • Uncategorized
  • Video
  • World
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read

© 2018 Aththa Withthi - All Rights Reserved.

No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English

© 2018 Aththa Withthi - All Rights Reserved.